Our Objective

The livability of our planet is declining everyday due to the inconsiderate actions of mankind. Countries have failed to meet the goals set by Paris Accord for Climate Change. The environment pollution continue to increase and the global warming is on the rise resulting in natural disasters around the world.

The situation in Sri Lanka is no different and it is our responsibility to protect our mother nature. We have setup the organization "Lovers of Nature" to launch some programs to empower the community and protect the environment. In this regard we welcome your contributions in any possible way towards our initiatives.


Y L Chandradasa (secretary)


අපේ අරමුණ

මිනිසාගේ අවිධිමත් ක්‍රියාකාරකම් නිසා මිහිමඬල දිනෙන් දින මිනිස් වාසයට අහිතකර බවට පත්වෙමින් ඇත. පරිසර දුෂණයෙන් ලෝකය බේරාගැනීම සඳහා පැරිස් පරිසර ගිවිසුම ලබාදුන් ඉලක්ක සපුරාලීමට රටවල් අසමත්වී ඇත. එනිසා පස, ජලය, විශේෂයෙන් වායුගෝලය උණුසුම් වී භයානක අපදා සිදුවෙමින් පවතී. 

ශ්‍රී ලංකාවේ සත්ව හා ශාක ප්‍රජාවද ඉහත ව්‍යසනයන්ගෙන් ගලවා ගැනීම සඳහා කටයුතු කිරීම ඔබ අපගේ උතුම් වගකීමකි. මෙම යහපත් දැක්ම වෙනුවෙන් ප්‍රයෝගිකව ක්‍රියා කිරීමට "ශ්‍රී ලංකා පරිසර මිතුරෝ" සංවිධානය පිහිටවා වැඩසටහන් ආරම්භ කර ඇත.

මෙම යහපත් ක්‍රියාවන් සඵලකර ගැනීම සඳහා ඔබගේ/ආයතනයේ කාරුණික අනුග්‍රහය බලාපොරොත්තු වෙමු. ප්‍රයෝගික වැඩසටහනක් මගින් ජනතාව බලගන්වා පරිසරය ආරක්ෂා කරන මානව හිතවාදී මෙම වැඩපිළිවෙලට ඔබේ දිරිගැන්වීම ඉතසිතින් පතමු.


වයි එල් චන්ද්‍රදාස (ලේකම්)

Programs - වැඩසටහන්

02/03/2020

Awareness program for general public - සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන

All day

Event Details

02/03/2020

Awareness program for general public - සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන

Distribution of leaflets containing a code of conduct for protecting the environment.

පරිසරය ආරක්ෂා කිරීම සඳහා චර්යාධර්ම පද්ධතියක් අඩංගු පත්‍...

Event Details

All day

09/03/2020

Awareness program for small enterprises - කුඩා ව්‍යවසායන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන

All day

Event Details

09/03/2020

Awareness program for small enterprises - කුඩා ව්‍යවසායන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන

Awareness program for small enterprises on minimizing the adverse impacts to the environment. 

පරිසරයට සිදුවන අහිතකර බලපෑම් අවම කිරීම සඳහා කු...

Event Details

All day

16/03/2020

Cleaning the beach - වෙරළ පිරිසිදු කිරීම

All day

Dewata & Katugoda දෙවට සහ කටුගොඩ

Event Details

16/03/2020

Cleaning the beach - වෙරළ පිරිසිදු කිරීම

A program to clean the beaches around Dewata and Katugoda.

දෙවට සහ කටුගොඩ  අවට වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්.

All day

Dewata & Katugoda දෙවට සහ කටුගොඩ

30/03/2020

Educating school children - පාසල් දරුවන් දැනුවත් කිරීම

All day

Kalahe widyala කලහේ මහා විදුහල

Event Details

30/03/2020

Educating school children - පාසල් දරුවන් දැනුවත් කිරීම

An educational seminar will be conducted with the participation of nearly 100 students of the Kalahe widyala. 

කලාහේ විද්‍යාලාවේ සිසුන් 100 ක...

Event Details

All day

Kalahe widyala කලහේ මහා විදුහල

Connect with us - අප හා සම්බන්ධ වන්න

Contact us - අප අමතන්න

Donate us - පරිත්‍යාග

People's Bank Account number / මහජන බැංකුවේ ගිණුම් අංක

013-2-001-4-0042437

For more details - වැඩි විස්තර සඳහා

59, Pilana, Wanchawala - 59, පිලාන වංචාවල

Y L Chandradasa (secretary) - වයි එල් චන්ද්‍රදාස (ලේකම්) 0713689992 / 0912227849 H G Dayananda (president) - එච් ජී දයානන්ද (සභාපති) 0716592079

Our Partners

image12